අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු!
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ ඉපලෝගම කොට්ටාසයට අයත් රණවිරු වෙනුවෙන් ඉදිකරන ලද රණවිරු ගම්මානයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි සියදහස් ගණනක් දරුවන් රට දැයට තිලිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි...
විදුහලේ අධ්‍යාපන කටයුතු ප්‍රථමික හා ද්විතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ... එයට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රීඩා අංශයෙන් ක්‍රියාත්මක වේ... ක්‍රිස්තු වර්ෂ 2009.10.23 වන දින ආරම්භ කළ අප පාසල පළාතේ දීප්තිමත් පාසලකි.




