නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රණජයපුර මහ විද්‍යාලය
අ/රණජයපුර මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් මා පත්වූ අවස්ථාවේ සිට අප පාසලේ විවිධ වියාප්පෘති වැඩසටහන් මා අධ්‍යනය කර තිබේ ඒ අතුරින් අප පාසලේ වෙබ් කණ්ඩායම විසින් සිදු කරන පාසලට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම මා අගය කරමි. මම මෙම කාර්යට සුභ පතමි. තාක්ෂනය සමග ගැටෙමින් අනාගතයට වැඩදායි පුද්ගලයන් පිරිසක් බිහි කිරීම අපගේ අරමුණි.
I.K.M.P.K ඉලංගසිංහ
රණජයපුර මහ විද්‍යාලය


