රජ රට පුරබර පෑයු රන් හිරු සේ
සිසු නැණ පුබුදුවනා
රණජයපුර විදුමව්ණි ගරු ..................................//
මහ සැයේ දිදුලන කිරි පැහැයෙන්
කලා වැවේ සිතල මුදු ගුණයෙන්
ඔබේ රුව ගුණ තව තව වැඩිවේ
රජ රට පුරබර පෑයූ රන් හිරු සේ ....................//
නෙක පඩිදුන් මහ බල පෑ විරුවන්
ගිය මග යන්නෙමු එක අදිටනකින්
ජය ටැබ පෙනෙන තුරා
අප ඔබගේ විරු දරුවෝ කියා
සිප් නැණ දිවි මග දිනලා
අරුණ නැගෙන හෙට දිනක ලොවේ
කිරුළුදරණදා ඔබේ දරු දැරියන්
රණජයපුර විදු නම බැබළේ
රජ රට පුරබර පෑයූ රන් හිරු සේ .........................//


