6 වසරේ සිට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- සිංහල
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
විෂයධාරා ප්‍රධාන විෂයන් වේ,
10,11 ශ්‍රේණි සදහා විෂයන් කාණ්ඩ වේ.
| 1 කාණ්ඩය | |||
| ව්‍යාපාර හා ගිණුම්කරණය | පුරවැසි අධ්‍යාපනය | භූගෝලය විද්‍යාව | දෙමළ |
| 2 කාණ්ඩය | ||||
| චිත්‍ර | නැටුම් | සංගීත | රංග කලා | රසස් වාදය |
| 3 කාණ්ඩය | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | ගෘහ විද්‍යාව | කෘෂි තාක්ෂණවේදය |


