ත්‍රිවිධ හමුදාවේ නියතු සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරන ලද සියලු පහසුකම් වලින් සමන්විත ගම්මානයක් එවකට පැවති රජයේ සංකල්පයක් මත කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ ඉදිකරන ලදී.එය රණජයපුර ගම්මානය නම් විය.එම ගම්මානයේ සිටින හමුදා සමාජිකයින්ගේ දරු දැරියන් හා අවට ගම්මාන වල දරු දැරියන් සදහා අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් අප පාසල රණජයපුර ගම්මානය තුළ නිර්මාණය කර ඇත.


