පසුගිය වර්ෂයේ පැවති නෙට්බොල් කලාප තරග වලින් දෙවන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ 16න් පහල නෙට්බෝල් කණ්ඩායමට හැකි විය.