2023/03/20 දින 10,11 ශ්‍රේණි සදහා තුන්වන වාර විභාගය ආරම්භ කෙරිණි.2023/03/31 දින වාර විභාගය අවසන් වේ.
10,11 සිසුන් සදහා වාර විභාගයට හොඳින් මුහුණ දී වැඩි ලකුණු ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.