වර්ෂ 2023 ක් වූ මාර්තු මස 23 වන දින ප.ව.1.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
ඔබගේ පැමිණී ගෞරවයෙන් අපේක්ෂා කරන අතර, එදින මීළඟ වසර සදහා ළමුන්ට පෙලපොත් ලබා දීම හා නිළ ඇදුම් ලබා දීම සදහා තොරතුරු ලබා ගැනීම ද සිදු වේ.